August 18, 2025 In විශේෂ නිවේදන Comment off ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුව විසින් මාලිම්බඩ පොදු වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම සඳහා වෙළඳපොළ මිල සැඳහුම් ක්‍රමය මඟින් අවශ්‍ය යොග්‍යතාවය සහ සුදුසුකම් සහිත ලංසුකරුවන්ගෙන් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු .
July 21, 2025 In විශේෂ නිවේදන Comment off මාලිම්බඩ ප්‍රාදේශීය සභාව කොන්ත්‍රාත්කරුවන් හා ප්‍රජා පාදක සංවිධාන ලියාපදිංචි කිරීම. – 2025 වර්ෂය
July 9, 2025 In විශේෂ නිවේදන Comment off රු.මිලියන02ට අඩු සංවර්ධන යෝජනා ඉටුකිරීම සඳහා පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කොන්ත්‍රාත් සමිති කැඳවනු ලැබේ..
July 9, 2025 In විශේෂ නිවේදන Comment off ලංසු සඳහා ආරාධනයයි.. මාලිම්බඩ ප්‍රාදේශීය සභාව කොම්පෝස්ට් අංගනයේ ගබඩා කාමරයක් සහ කොන්ක්‍රීට් තට්ටුව සංවර්ධනය කිරීම
July 3, 2025 In විශේෂ නිවේදන Comment off SPLL 6967 අංක දරණ ටිපර් රථය අලුත්වැඩියාව සඳහා ටෙන්ඩර් අයදුම් පත්‍රය – ( මිල ගණන් ඉදිරිපත් කිරීම 2025.07.25 පෙ.ව 11.00 දක්වා දින දීර්ග කරන ලදී
January 19, 2025 In විශේෂ නිවේදන Comment off 2025 නව වසර ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට අනුගතව ප්‍රතිඥා ලබා දී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදි.