August 18, 2025 In විශේෂ නිවේදන Comment off ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුව විසින් මාලිම්බඩ පොදු වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම සඳහා වෙළඳපොළ මිල සැඳහුම් ක්‍රමය මඟින් අවශ්‍ය යොග්‍යතාවය සහ සුදුසුකම් සහිත ලංසුකරුවන්ගෙන් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු .