September 3, 2025 - In විශේෂ නිවේදන By malimps Comment off ලංසු සඳහා යෝජනා කැදවීම මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුව විසින් මාලිම්බඩ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පහත සඳහන් ව්‍යාපෘතිය සඳහා වෙළඳපොළ මිල සැඳහුම් ක්‍රමය මඟින් අවශ්‍ය යෝග්‍යතාවය සහ සුදුසුකම් සහිත ලංසුකරුවන්ගෙන් මුද්‍රා තබන ලද ලංසු ඇරයුම් කරනු ලැබේ. Loading... Taking too long? Reload document | Open in new tab Previous ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුව විසින් මාලිම්බඩ පොදු වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම සඳහා වෙළඳපොළ මිල සැඳහුම් ක්‍රමය මඟින් අවශ්‍ය යොග්‍යතාවය සහ සුදුසුකම් සහිත ලංසුකරුවන්ගෙන් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු . Next පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය – 2025