• පරිසර බල පත්‍ර ලබා දීම‍.
  • නතුරුදායක ගස් ඉවත් කිරීම හා නිර්දේශ ලබා දීම.
  • පරිසර පැමිණිලි.
  • පෙර පාසල්,ආයුර්වේද සායන,ළමා හා මාතෘ සායන සම්බන්ධ කටයුතු.
  • ප්‍රජා ශාලා ආශ්‍රිත ප්‍රජා මණ්ඩල පිහිට වීම.
  • පොදු ළිං සම්බන්ධ කටයුතු.
  • පුස්තකාල සම්බන්ධ කටයුතු.
  • අයාලේ යන ගවයන් හා සුනඛයින් සම්බන්දව අවශ්‍ය පියවර ගැනීම.
  • ආපදා කළමනාකරණය සම්බන්ධ කටයුතු.
  • සභාවේ සියලුම ගිණුම් පාලන කටයුතු සිදු කරනු ලැබේ.
  • කර්මාන්ත ඉදි කිරීමේ අධීක්ෂණය.
  • මාර්ග ගොඩනැගිලි, නිර්මිත ජල ව්‍යාපෘති හා විශේෂ ව්‍යාපෘති.
  • ගොඩනැගිලි අයදුම්පත් පරීක්ෂා කිරීම.
  • ඉඩම් අනු බෙදුම් පරීක්ෂා කිරීම.
  • වීථි රේඛා හා නොපවරා ගැනීමේ සහතික සඳහා නිර්දේශ ලබා ගැනීම.
  • අනවසර ඉදිකිරීම් පරීක්ෂාව.
  • වරිපනම් හා අක්කර බදු හා සභාවට අයවිය යුතු අනෙකුත් බදු කතු කිරීම.
  • කඩ කාමර කුලී හා ගෙවල් කුලී අය කිරීම.
  • පොළ බදු අකතු කිරීම.
  • දේපළ බදු කතු කිරීම.
  • මාර්ග ලියාපදිංචි කිරීම.
  • වීදි පහන් සවි කිරීම හා නඩත්තු කිරීම.
  • ශ්‍රවණාගාරය වෙන් කිරීම හා අදාල ගාස්තු අය කිරීම.
  • වෙළඳ ව්‍යාපාර හා වෙළඳ බල පත්‍ර ගාස්තු අය කිරීම.
  • සභාවේ සියලුම පරිපාලන කටයුතු සිදු කරනු ලැබේ.
  • ගිවිසුම් ගත වීම්.
    කොන්ත්‍රාත්කරුවන් හා කොන්ත්‍රාත් සමිති සමග ගිවිසුම් ගත වීම. මාර්ග, ගොඩනැගිලි, නිර්මිත ජල ව්‍යාපෘති හා විශේෂ ව්‍යාපෘති අදිය.
  • යන්ත්‍ර හා වාහන කුලී පදනම මත ලබා දීම.
    බැකෝ යන්ත්‍රය = පැයට 2100.00 ගාස්තු අය කෙරේ.
    ජල බවුසරය = දිනකට 3500.00 හා වැඩි වන දිනකට 500 ගාස්තු අයකරනු ලැබේ.
    ටිපර් රථය = පැයකට 1500.00 ගාස්තු අයකරනු ලැබේ.
  • මහජන පැමිණිලි
    ක්ෂේත්‍ර නිලධාරී මහතා විසින් අදාල ස්ථානය පරීක්ෂා කර වාර්තා කිරීමේන් අනතුරුව විභාග කිරීම සිදු කරනු ලැබේ.

Connect With Us

ලිපිනය:

නො. 21/A/1,

මාලිම්බඩ ප්‍රාදේශීය සභාව,

මාලිම්බඩ, මාතර.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00