2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
රු500.00
ඔබ සැපයීමට බලාපොරොත්තුවන එක් සැපයීම් වර්ගයක් වෙනුවෙන් ලියාපදිංචි ගාස්තු රුපියල් 500 ක් වන අතර, පිළිවෙලින් වැඩි වන සෑම සැපයුම් වර්ගයක් සඳහාම රුපියල් 500 බැගින් ලියාපදිංචි ගාස්තු අයවේ. (උදා- ඖෂධ සහ ක්‍රීඩා උපකරණ නම් අයිතම දෙකකි ගණන රුපියල් 1000/- කි) අදාල පෝරමය බාගත කර නිවැරදිව පුරවා ස්කෑන් පිටපතක් හෝ පැහැදිලි ඡායාරූපයක් Upload යටතේ උඩුගත කර ගෙවීම් සිදු කරන්න
DOWNLOAD APPLICATION