ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගවල වීදි ලාම්පු සවි කිරීම සහ ඒවා නඩත්තු කිරීම මාලිම්බඩ ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරේ. වීදි ලාම්පු සවිකිරීමේදී ලිඛිතව මෙන්ම වාචිකව මහජනතාවගේ ඉල්ලීම්වලට නිසි සැලකිල්ලක් දක්වනවා.
නො. 21/A/1,
මාලිම්බඩ ප්‍රාදේශීය සභාව,
මාලිම්බඩ, මාතර.
සඳුදා සිට සිකු: 08:00 – 06.00