ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන ස්ථානය – මාලිම්බඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගම් සභා කාර්යාලීය ගොඩනැගිල්ල අසල ඉදිකරන ලද ටැංකි සංකීර්ණය
ව්‍යාපෘතියේ අරමුණු
1. මාස කිහිපයක් තුළ ගුණාත්මක බවින් හා නිසි ප්‍රමිතියෙන් යුතු දියර පොහොර නිපදවා ගැනීම
2. නිසි ප්‍රමිතියෙන් ලබා ගත් දියර පොහොර කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යනු ලබන ගෙවතු වගා වැඩ සටහන් සඳහා යොදා ගැනීම
3. විෂ බවින් යුතු රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි වීම.
4. ගෙවතුවගා ඇතුළු සියලු වගා ඒකකයන්හී ඵලදාව වැඩි කිරීම