මෙහෙවර ප‍්‍රකාශය

සභා බල ප‍්‍රදේශය තූල
පොදු පහසුකම් ප‍්‍රමාදයකින් තොරව
සාධාරණ ලෙස ජනතාවට ලබා දීමත්
ඒ සඳහා රාඡ්ය හා රාජ්ය නොවන සංධීධාන සමඟ
මනා සබඳතාවයක් ගොඩනගා ගනිමින්
සභාව සතු සම්ත් වලින් උපරිම ඵලනෙලා ගැනීම සඳහා
ඵලදායී ලෙස හසුරුවමින්
ආගමික හා සංස්කෘතික සාරධර්මයන්ට ගැලපෙන
කඩිනම් සංවර්ධනයක් තුලින්
ප‍්‍රදේශයේ ජනතා ශුභ සිද්ධියධියතකර
කාර්යක්‍ෂම සේවාවක් සැපයීමට
පෙරමුණ ගැනීම අපගේ
මෙහෙවරයි.

දැක්ම

ජනතා අපේක්ෂාවන් ඉටු වන
පරිදි සමෘද්ධිමත්
පුරවරයක් 
ගොඩනැගීම.

cropped-s.png

මාලිම්ඩ ප‍්‍රාදේශිය සභාව සතු වත්කම් පිලිබඳ තොරතුරු

ලිපිනය:

නො. 21/A/1,

මාලිම්බඩ ප්‍රාදේශීය සභාව,

මාලිම්බඩ, මාතර.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00