භූගෝලිය පසුබිම

මාලිම්ඩ කොධිඨාශය ප‍්‍රමාණාත්මකව කුඩා වුවද භූමියේ ලක්‍ෂණ විවිධාකාරය. තැනින් තැන විස්තෘත කදු ගැට සහිත තැනිතලා ප‍්‍රදේශයක් වන අතර කොධිඨාශයේ බටහිර සහ උතුරු දෙසින් පමණක් මුහුදු මට්ටමේ සිට අඩි 300 ක් පමණ උස් වු කුඩා කඳැ ගැට කිහිපයක් මේ. මෙම කදු ගැට හොරකැටිය, තෙලිජ්ජවිල , දෙනියහේන , හොරගොඩ , ඇල්ගිරිය සහ පාතේගම යන ප‍්‍රදේශ හරහා විහිදි යයි. සෙසු ප‍්‍රදේශ මුහදු මට්ටමේ සිට අඩි සියයකට වඩා උස් නොවු පහත් බිම්ය. 

කොධිඨාශයේ ඊසාන දිග ප‍්‍රදේශය නිල්වලා නදියෙන් පෝෂණය වන ප‍්‍රදේශයකි. ඈත අතිතයේ සිටම මෙම පහත් බිම් නිල්වලා ගග හේතුවෙන් ගංවතුරට ගොදුරු උවද , නිල්වලා යෝජනා ක‍්‍රමය මගින් එය බොහෝ දුරට වැලකි ඇත.මේ තත්වය එසේ උවද මෙහි ඇති වු ප‍්‍රතිඵලයක් ලෙස මෙම ප‍්‍රදේශයේ භූගත ජල මට්ම බොහෝ දුරට පහත් මට්මකට පත් වි ඇත.

උෂ්ණත්වය

මෙම බල ප‍්‍රදේශයේ සාමාන්‍ය උෂ්නත්වය පැරන්හයහිඩ් 700 x 800 පමණ වන අතර ආර්ද්‍රතාවය 75 % ක් 80 % පමණ‌‌ වේ.

වර්ෂාපතනය

මාලිම්ඩ කොධිඨාශයේ අන්තර් වර්ෂාපතන ප‍්‍රදේශයන්ට අයත් වන හෙයින් මෙහි දේශගුණය සාමාන්‍යයෙන් මධ්‍යස්ථ මට්මක පවති. වාර්ෂික වර්ෂාපතනය ඩ්.ඩ්. 2000 x 2500 ක් පමණ වේ. වර්ෂාපතනය යල සහ මහ කන්න වලදි සමව ලැබෙතත් මෑත කාලයේ වර්ෂාපතන රටාව බොහෝ සෙයින් වෙනස් වි ඇත. ඇතැම් කාල වලදි ජල හිගයකටද කොධිඨාශය ලක්වේ.

ආර්ථික ලක්ෂණ

මෙම බල ප‍්‍රදේශය ග‍්‍රාමීය ප‍්‍රදේශයේ බැවින් ආවේනික ප‍්‍රධානතම කර්මාන්තය කෘෂිකර්මය වන අතර මෙයට ආර්ථිකයේ ප‍්‍රධානතම ස්ථානයක් හිමි වි ඇත. නිල්වලා නිම්යේ පිහිටිම කෘෂිකර්මාන්තයට බර වු ආර්ථික පසුබිමක් ඇති විමට හේතු වි ඇත. මේ අංශයෙන් වී වගාව ප‍්‍රධාන ස්ථානයක් හිමි කර ගත්තද අද එය එදිනෙදා ජිවත් ධීමට පමණක් සරිලන ජිවනෝපායක් බවට පත්ව ඇත. නිල්වලා යෝජනා ක‍්‍රමය මගින් ඇළවල් ගැඔුරට හැදැරිම නිසා ලවන මතු විම නිසි කලට වර්ෂාව නොලැඛිම නියඟය යන හේතු නිසා වී වගාව මෙවැනි පසු බෑමකට ලක් වි ඇත.

ප්‍රදේශීය සභාවේ ප්‍රකාශන

මහජන නිවේදන සහ තොරතුරු එසැනින්

ලිපිනය:

නො. 21/A/1,

මාලිම්බඩ ප්‍රාදේශීය සභාව,

මාලිම්බඩ, මාතර.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00