2024 අයවැය සඳහා යෝජනා ලබා ගැනීම

මාලිම්බඩ ප්‍රාදේශීයතුල සිදුවිය යුතු සංවර්ධන කටයුතු පිළිබඳව අදහස් හා යෝජනා 2023.10.09 වන දිනට පෙර අප වෙත ගෙනවිත් භාර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

ලේකම්,

මාලිම්බඩ ප්‍රාදේශීය සභාව.

Previous www.malimbadaps.lk වෙබ් අඩවිය මගින් මුදල් ගෙවීම

Connect With Us

ලිපිනය:

නො. 21/A/1,

මාලිම්බඩ ප්‍රාදේශීය සභාව,

මාලිම්බඩ, මාතර.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00