2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.

මාලිම්බඩ ප්‍රාදේශීය සභාව

2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.

මාලිම්බඩ ප්‍රාදේශීය සභාව වෙත 2026 වර්ෂය සඳහා මෙහි පහත සඳහන් භාණ්ඩ, ද්‍රව්‍ය, උපකරණ සහ සේවාවන් සැපයීම වෙනුවෙන් ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් සමග ලියවිලි ඇතුලත් මුද්‍රා තබන ලද ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවර  “ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම – 2026 වර්ෂය” යනුවෙන් සඳහන් කර 2025.12.31 වන දින ප.ව.03.00ට පෙර ලේකම්,ප්‍රාදේශීය සභාව,මාලිම්බඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ මාලිම්බඩ ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත පැමිණ භාරදිය යුතුය.

Loader Loading...
EAD Logo Taking too long?

Reload Reload document
| Open Open in new tab

Download [558.54 KB]

Previous මාලිම්බඩ ප්‍රාදේශීය සභාව සතු Mitsubishi L200 2wd වර්ගයේ ඩඛල් කැට් රථය වෙන්දේසි කිරීම

Connect With Us

ලිපිනය:

නො. 21/A/1,

මාලිම්බඩ ප්‍රාදේශීය සභාව,

මාලිම්බඩ, මාතර.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00