පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය – 2025
2025.09.15 – ජංගම සේවා දිනය – සුල්තානාගොඩ ශ්‍රී ගුණරතන විවේකාරාම විහාරය
- ආයුර්වේද සායනය
- මහජන ගැටළු විසඳීම සඳහා නිලධාරී සහභාගීත්වයෙන් ජංගම සේවා
- පුස්තකාල සේවාවන්
- අනවසර ඉදිකිරීම් හා මහජන පැමිණිලි
- බදු ගෙවීම් සම්බන්ධ ගැටළු
- ඉඩම් සම්බන්ධ ගැටළු
- සමාජ සේවා කටයුතු
- නිපුණතා සංවර්ධන ,මානව සම්පත්, විදේශ රැකියා ,මත්ද්‍රව්‍ය නිවාරණය ,කුඩා ව්‍යාපාර සම්බන්ධ ගැටළු
- උපදේශන සේවා
- අස්වැසුම සම්බන්ධ ගැටළු
- කොම්පෝස්ට් පොහොර අලෙවිය හා කසළ සේවා පිළිබඳ ගැටළු
- ශ්‍රමදාන හා වීථි පහන් සෑදීම
2025.09.16 – පරිසර හා රුක් රෝපණ දිනය
- පරිසර සංරක්ෂණය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරිම
- තෝරා ගත් ස්ථාන සඳහා පලතුරු පැල ලබා දීම
2025.09.17 – සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය – කද්දුව වර්ධනාරාම විහාරය
- ආයුර්වේද සායනය
- මහජන ගැටළු විසඳීම සඳහා නිලධාරී සහභාගීත්වයෙන් ජංගම සේවා
- පුස්තකාල සේවාවන්
- අනවසර ඉදිකිරීම් හා මහජන පැමිණිලි
- බදු ගෙවීම් සම්බන්ධ ගැටළු
- ඉඩම් සම්බන්ධ ගැටළු
- සමාජ සේවා කටයුතු
- අස්වැසුම සම්බන්ධ ගැටළු
- නිපුණතා සංවර්ධන ,මානව සම්පත්, විදේශ රැකියා ,මත්ද්‍රව්‍ය නිවාරණය ,කුඩා ව්‍යාපාර සම්බන්ධ ගැටළු
- උපදේශන සේවා
- කොම්පෝස්ට් පොහොර අලෙවිය හා කසළ සේවා පිළිබඳ ගැටළු
- ශ්‍රමදාන හා වීථි පහන් සෑදීම
2025.09.18 – ආදායම් ප්‍රවර්ධන දිනය – තෙලිජ්ජවිල පුස්තකාලය
- ආදායම් එක්රැස් කිරිම සඳහා ක්‍රේෂ්ත්‍ර චාරිකාව
- ජංගම සේවා
- පුස්තකාල වැඩසටහන්
- අනවසර ඉදිකිරිම් හා මහජන පැමිණිලි
- බදු ගෙවීම් සම්බන්ධ ගැටළු
- කොම්පෝස්ට් පොහොර අලෙවිය හා කසළ සේවා පිළිබඳ ගැටළු
- ශ්‍රමදාන හා වීථි පහන් සෑදීම
2025.09.19-සාහිත්‍ය අධ්‍යාපනය හා පුස්තකාල ප්‍රවර්ධන දිනය- හොරගොඩ මහා විද්‍යාලය
- ජංගම පුස්තකාල සේවාව – හොරගොඩ මහා විදයාලය
- ගිත රසවින්දන වැඩසටහන – කටුවන්ගොඩ විහාරය
- කතන්දර පැය වැඩසටහන – සභා ශ්‍රවනාගාරය
2025.09.20 – මහජන උපයෝගිතා දිනය හා ක්‍රීඩා දිනය – පරදුව කණිෂ්ඨ විද්‍යාලය
- ආයුර්වේද සායනය
- මහජන ගැටළු විසඳීම සඳහා නිලධාරී සහභාගීත්වයෙන් ජංගම සේවා
- පුස්තකාල සේවාවන්
- අනවසර ඉදිකිරීම් හා මහජන පැමිණිලි
- බදු ගෙවීම් සම්බන්ධ ගැටළු
- ඉඩම් සම්බන්ධ ගැටළු
- සමාජ සේවා කටයුතු
- නිපුණතා සංවර්ධන ,මානව සම්පත්, විදේශ රැකියා ,මත්ද්‍රව්‍ය නිවාරණය ,කුඩා ව්‍යාපාර සම්බන්ධ ගැටළු
- උපදේශන සේවා
- අස්වැසුම සම්බන්ධ ගැටළු
- කොම්පෝස්ට් පොහොර අලෙවිය හා කසළ සේවා පිළිබඳ ගැටළු
- ශ්‍රමදාන හා වීථි පහන් සෑදීම
2025.09.21 -ක්‍රිඩා දිනය හා සහතික පත්‍ර බෙදා දිම හා සමාප්තිය – මාලිම්බඩ උතුර මහා
විද්‍යාලය මාලිම්බඩ
- මාධ්‍ය ඒකකයක් පිහිටු විම මඟින් පළාත් පාලන සතියේ සියලු වැඩසටහන් වාර්තාකරණය හා අවසන් දින සියලු වැඩසටහන් ඇතුලත් වීඩියෝ පටයක් මහජනතාවට ප්‍රදර්ශනය කිරිම
- පළාත් පාලන අමාත්‍යංශය මඟින් ලබා දෙන වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීම
- පළාත් පාලන සතිය හා වැඩසටහන් පිළිබද ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරන පුර්ව ප්‍රචාරන කටයුතු සිදු වීම
- පළාත් පාලන සතිය හා එහි වැඩසටහන් පිළිබඳ ප්‍රදේශයේ ඩනගාව දැනුවත් කිරීම