පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ප්‍රතිපාදන අනුමතව ඇති පහත ව්‍යාපෘති සඳහා පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කොන්ත්‍රාත් සමිති කැඳවනු ලැබේ.
මේ සඳහා අදාළ වැඩ යෝජනාව අයත් වසමේ ලියාපදිංචි සමිති වලට ඉල්ලීම් කිරීමට හැකියාව ඇත.
කොලේජ් වීව් මාර්ගය සංවර්ධනය කිරීම – තෙලිජ්ජවිල
දම්පැල්ල ජයමාන්නවත්ත මාර්ගය මඩවල ඉවත් කර කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම – දම්පැල්ල
දම්පැල්ල කුරුඳුවත්ත මාර්ගය ඉතිරි කොටස කැටගල් අල්ලා සංවර්ධනය කිරීම – දම්පැල්ල
මාලිම්බඩ පොදු වැසිකිළි පද්ධතිය නවීකරණය කිරීම – මාලිම්බඩ
වැඩිදුර තොරතුරු සඳහා කාර්යාලයට පැමිණ හෝ පහත දුරකතන අංක ඔස්සේ කාර්යාලීය දින වලදී පෙ.ව.8.30-ප.ව 4.00 දක්වා වේලාවන් තුලදී ලේකම් හෝ කර්මාන්ත විෂය නිලධාරී ඇමතීමෙන් ලබා ගත හැක.
ලිපිනය – සභාපති, මාලිම්බඩ ප්‍රාදේශීය සභාව,මාලිම්බඩ, පාලටුව
වෙබ් අඩවි ලිපිනය – www.malimbadaps.lk
දුරකථන අංකය – කාර්යාලීය – 041-2240208 (ලේකම් හෝ කර්මාන්ත විෂය නිලධාරී)
ෆැක්ස් අංකය – 041-2240093
ඊ මේල් ලිපිනය – malimbada.ps@gmail.com